

පියාණනේ මා
පියාණනේ මා නැවත උපන්නොත් අපාර වූ මහ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ශිල්ප සතර දී සිහසුන සිදුවා ඔබට අහිමි ලොව මා රජ කරවා// ඈත ඉදන්...


මල් වියනින් බැඳි
මල් වියනින් බැඳි මහ බැද්දේ වුන් අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං ...// තෙන් තෙදිනන්...


පුන්සඳ රෑට ඇවිදින්
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද.. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද.. රන්කද තාම පැල් රකිනවාදෝ...


පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පද : වජිර මහකණුමුල්ල පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ මලක් වගේ...


ඇගෙ සිනහව තහනම්
ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැළ වෙයි ගෙදරට ඇය හමුවුණොතින් චර පුරුෂයො දැන් මා වටලා යන එන හැම තැන් මුරදාලා... යාබද නිවසේ ඇය ඉන්නේ ...


මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේණී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී.... අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය...


සිරියහනේ ලණු ඉහිරී
සිරියහනේ ලණු ඉහිරී... සුසුම් හෙළන රෑ... මකුළු දැලින් සිරි සිරියේ වියන් බඳින රෑ... යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ... යට ලීයෙන්...


කොළොම්තොට නැත මහළු වී
කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ කුඹ ගසක් උඩ නැවතිලා සිනා තලමින්...


දම් පාටින් ලා
දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන...


කිරුළ මුතු ලිහී
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන...


සිනා තොටක් විය
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම් දුටුව නිසා අදරයෙ දෙව් රුව...


කතරක තනිවී
කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණේ එක් තැනම නොම රැදී පැමිණෙන දුක් පැණි රස බව ...


කඳු අතරේ බැඳී
පද : සමන් පාලිත කඳු අතරේ බැඳී මිහිදුම් පටල සේ පියඹා යද්දී අපගේ ආලේ තැවුල් නිවා ගමු නිමිකර නොබලා මිලාන වී යන අපගේ ආලේ හඳුනාගත්ත ද පෙම් ලොව...


එපා කඳුලැල් සලා
පද : කුමාරි ලංකා ලියනගේ එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව...// එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත්...


ළා සඳ එළියේ නා පෙති හැලිලා
ළා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳදිය ඉල්ලයි හිමි සඳුනේ.. මවත් ඔබයි මගේ පියත් ඔබයි...





















































































