

මේ පාලු සීත රාත්‍රියේ
මේ පාළු සීත රාත්‍රියේ.. කියාදෙන්න රහසින්.. ප්‍රේමය නම් කිමැයි කියා...// නිදිමත තරුකැට කඩාවැටේ.. ඉඩදී අඳුරට අහස්තලේ... සඳ මල මිලිණව බලා...


සැරයටියෙන් අපි යනෙන තුරා
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සැරයටියෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.. ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ...