

සුවඳ දැනී දැනී දැනෙනවා - සප්ත කන්‍යා (1993)
සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම් සුවඳ දැනී දැනී...


නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් // ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ // නෞකාව දම් අමා වඳිම් ...


පොකුරු පොකුරු මල් සැණකෙළි - වාසනා (1976)
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ මල් පැණි වාරේ ආවාදෝ.. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි.. නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි.. පොකුරු...


මට වාසනාවන්
මට වාසනාවන් මගේ ජීවිතේ වන් පොඩි දූ කුමාරී දූ ... සුදුමූණ ඉඹලා පණ සේ රකින්නම් හදලා වඩා මා දූ ... ඔය පුංචි දෑසින් කිරිපුසුඹ දෝතින් ...


පෙමාතුර හැඟුම්
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම් හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්.. නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්.. ...


මගෙ කඳුලින් නිමා වූ
මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ.. ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ.. මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා... වාසනාවන් අහිමි පෙම්වතියේ.. නිමල...


මේ මැයි ගහ යට
මේ මැයි ගහ යට දවසක් දා.. වැස්සට අපි උන්නා.. රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා... අපට සෙවන දුන්නා... මැයි මාසේ එක...


විකසිත පෙම් පොකුරු පියුම්
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... හිතේ කඳුළු බිඳු රෑ...


බොඳ මීදුම් කඳුරැල්ලේ - දුහුළු මලක් (1976)
බොඳ මීදුම් කඳුරැල්ලේ.. සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන්...


කල්පනා ලොව මල් වනේ
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී ...


රෑ පැල් රකින
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා වාගෙයි ගම්මානේ එගොඩහ...


කිරි කවඩි සිනා
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ... ආදරේ... කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ පුළුලු උකුල සිහිනිඟ සුඟ ...


දුරස් වන්නට මේ ලෙසින්
දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...// අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය...


අපි ආයෙත් හමුනොවුනා නම්
අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා...


මේ අයුරින් අපි සංසාරේ
මේ ගීතයේ පද මාලාව පල කරන්න කලින් මෙහෙම හැඳින්වීමක් මට දෙන්න වෙනවා. ලංකාවේ ගීත කලාවේ එකම ප්‍රස්තුතයක් දිහා ස්ත්‍රී පුරුෂ දෘෂ්ටිකෝණ දෙකකින්...