පුංචි හාමු... පුංචි හාමු...පුංචි හාමු... පුංචි හාමු... කොහේද මේ උදයෙන්...? කුඹුරු කොටන්නට උදලු නඟුල් ගෙන සෙනඟ හොයනවා මං... පුංචි හාමූ... පුංචි හාමූ කුඹුරු කොටන්නේ...