අහන් ඉන්න අහගෙන ඉන්නඅහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා ...