

බැහැයි කියල බැහැයි කියල බෑ - දොස්තර හොඳ හිත
බැහැයි කියල බැහැයි කියල බෑ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නඟේ බෑ කියලා බෑ බෑ බෑ... මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ තටු ලැබුණේ...


තැටිය මැද්දෙ කලු කරාපු - මරුවා සමග වාසේ (1977)
තැටිය මැද්දෙ කලු කරාපු පහන් තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උනාවු මහ වැඩකට පෙලබුනාවු අපි දැකල එයා හඩනවා (ඇයි...