අනෝතත්ත විලඅනෝතත්ත විල නෙළුම නෙළාලා පීරා වරළස මල් ගවසාලා නාග ලොවින් බැස නාළිය ගමනින් වරඟන පිරිවරිනා එරන්දතිය එනවා සිතක උපන් දොල සංසිඳුවාලා ...