ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිණි බිංදු මල් වැහි අරන්.... සඳ මිතුරි සිත මිහිරි කළ...