

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන...


අජානීය ස්කූටර්
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිළෙනු කොතැනා බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයි ද...


යමු සෙල්ල කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් // ආනන්ද සරෝජා රාමන් අනුරාධා // නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි...


මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...


ශාන්තිනී තෙමා වැටේ
ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට...


සුළඟ නුඹ වගේ
සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී මලේ පාට නොසේදීම පුදුමයක්...


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන...