

මංගල මධු සමය පතා
මංගල මධු සමය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා හෝ... හෝ... හෝයියා හෝයියා // රැල්ල...


හදවත ඉල්ලා නොලැබුණ විටදී
හදවත ඉල්ලා නොලැබුණ විටදී දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරූ පෙරුමන් පුරලා කුමට ද ලතැවී...// ඔය නෙතු...