

කැරකෙන රෝදේ
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි...


මලක් වුණේ ඇයි නුඹ මට
මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන.. එනමුදු සිප ගන්නට තහනම්.. විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින.. දිය දෝතක් බොන්නට තහනම්.....