top of page
Search

මාලිනියේ

  • මාධව විජේසේකර
  • Jun 20, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය වික්ටර් රත්නායක

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

මාලිනියේ

ඉන්ද්‍රජාලය මා මනසේ අන්ධකාරය මා දෑස සොයනා ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ නොරැවටෙන් මංගල පෝරුව මස්තකයේ අමන තරුණය මම ඇය අත ගනිමී… සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද පුද්ගල උඩු සිත සහ යටිසිත අතර ඇතිවන සංවාදයක් වෙනුවෙන් වික්ටර් රත්නායකයන් විශේෂ ශිල්ප ක්‍රමයක් ප්‍රථම වරට භාවිතා කරන ලදී. ඒ මේ ගීතය සඳහාය. ඒ SOUND ON SOUND (හඬක් මත තවත් හඬක්) නැමැති තාක්ෂණය භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි.

Kommentare


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page