

තනි තරුවේ
තනිතරුවේ.........තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා...// නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි...// ...


පුංචි හාමු... පුංචි හාමු...
පුංචි හාමු... පුංචි හාමු... කොහේද මේ උදයෙන්...? කුඹුරු කොටන්නට උදලු නඟුල් ගෙන සෙනඟ හොයනවා මං... පුංචි හාමූ... පුංචි හාමූ කුඹුරු කොටන්නේ...


මාලිනියේ
මාලිනියේ ඉන්ද්‍රජාලය මා මනසේ අන්ධකාරය මා දෑස සොයනා ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ නොරැවටෙන් මංගල පෝරුව මස්තකයේ අමන තරුණය මම...


යසෝදරා වේවා
යසෝදරා වේවා... ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත...


දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ...


කුණ්ඩුමනී
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔංචිල්ලේ කොණ්ඩෙ කඩං හඳට අඬං සිංදු කියන්නී... කුණ්ඩුමනී... කුණ්ඩුමනී... නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කන්...


පාන්කිරිත්තා
පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි මේවා බල බල...


බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ ...


සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ// මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි ...


දෙවුරම් වෙහෙරේ
දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබේ පිලිසරන පතා මම එමි බවදුරු කතර ගෙවා.. // සහසක් සොම්නස් දුක් ගිනි අතරේ දැවෙන...


ආදරයේ උල්පත වූ අම්මා
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ... ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී.... සඳ...


කුමරියක පා සළඹ සැලුණා
කුමරියක පා සළඹ සැලුණා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුණා කුමරියක පා සළඹ සැලුණා... උකුල ළැම හස මලවි...


නීල බිඟු කැල - රජගෙදර පරෙවියෝ (1975)
නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා... මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුළූ මාවතේ අතුරා ඇතේ ...


තොටුපල අයිනේ
තොටුපළ අයිනේ... කවුද අත වනන්නේ කවුද අත වනන්නේ - තොටුපල අයිනේ// හැන්දෑවරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ සෙවණේ හබල බිඳීලා / පෙරළුණු ඔරුවක ...


රිදී නිම්නය කඳුළු නිම්නය
රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ... මීවිතෙන් තොල් මත් ව යනවා ඉන් ම හදවත නිසල වෙනවා නිසල...





















































































