අරුණ උදයේ පිපුණ මල සේ - කුරුළු බැද්ද (1961)අරුණ උදයේ පිපෙන මල සේ පිබිද මැලිකම් දුරලලා// මුහුණ දොවලා මිදුල පිසදා දෙගුරු කුලදෙවි නමැදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි...