සිතින් විතරක් පෙම් කරන්නම්සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ළංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ... ...