

දෙවුරම් වෙහෙරේ
දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබේ පිලිසරන පතා මම එමි බවදුරු කතර ගෙවා.. // සහසක් සොම්නස් දුක් ගිනි අතරේ දැවෙන...


ආදරයේ උල්පත වූ අම්මා
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ... ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී.... සඳ...


කුමරියක පා සළඹ සැලුණා
කුමරියක පා සළඹ සැලුණා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුණා කුමරියක පා සළඹ සැලුණා... උකුල ළැම හස මලවි...


නීල බිඟු කැල - රජගෙදර පරෙවියෝ (1975)
නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා... මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුළූ මාවතේ අතුරා ඇතේ ...


තොටුපල අයිනේ
තොටුපළ අයිනේ... කවුද අත වනන්නේ කවුද අත වනන්නේ - තොටුපල අයිනේ// හැන්දෑවරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ සෙවණේ හබල බිඳීලා / පෙරළුණු ඔරුවක ...


රිදී නිම්නය කඳුළු නිම්නය
රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ... මීවිතෙන් තොල් මත් ව යනවා ඉන් ම හදවත නිසල වෙනවා නිසල...


හෝපළු වනපෙත කම්පිත කරවන
හෝපළු වනපෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කළ මැන... ළැම විල පියකරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී මන්මද නර්තන රංගන කළ...


සම්බුද්ධ සද්ධර්ම අනුහසින් - "ස" ප්‍රසංගයේ සමාරම්භක ස්තෝත්ර ගායනය
සම්බුද්ධ සද්ධර්ම අනුහසින්.... ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්.... කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්.... රසික ඔබ මිලනයෙන්.... ආනන්ද ජනක...


මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී දේදුන්නක් උඩු අතට නවා බිඳ මල් උයනක මල් අවුල් කර දමා ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට ආවෙමි වියරු...


සරා සොඳුරු මල් පැටලී - හන්තානේ කතාව (1969)
සරා සොඳුරු මල් පැටලී ලිහී නොයන ජීවිතයයි නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි.... කැකුළු හිනා මුතු එළියේ අඳුරු ලෙනේ දොර මතුවේ... ...


සිහිල් සුළං රැල්ලේ
පද : සේන වීරසේකර සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලොවුතුරු...


පොඩි කුමාරිහාමියේ
පොඩි කුමාරි හාමියේ එපා වලව්වට යන්න නියරපිට බලා ඉන්න පොඩි කුමාරිහාමියේ කාසි එපා ඔබ හිනාවෙවී ඔහෙ බලා ඉන්නවානම් නිළමෙත් නපුරුයි ළමාතැනිත්...


ඇයි කලේ යමෙකු ආලේ - අශෝකමාලා (1947)
ඇයි කලේ යමෙකු ආලේ // මේ ලෝකේ // මායාකාරී ඇයි කලේ යමෙකු ආලේ වනෙහි පක්ෂී තෝරා විසඳා බලනු නීරස භාවේ// කරත ආලේ යමෙක් මෙ ලෝකේ// නො තිර දේ දෝෂා...


ප්‍රීතී ප්‍රීතී - අශෝකමාලා (1947)
හඬ : භාග්යාරතී ඇතුළු පිරිස ප්‍රීතී ප්‍රීතී // චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවී // චංචල වේ ජීවන මේ මනහාරී // හර්දේ පීරා ප්‍රීතී එයි ආ... දුල්...


ශාන්ත මේ රාත්‍රියේ - අශෝකමාලා (1947)
හඬ : භාග්යාරතී ශාන්ත මේ රාත්‍රියේ චන්ද්‍රා කාන්ති දේ ආලෝකේ ... ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ ශාන්ත මේ රාත්‍රියේ ශාන්ත මේ රාත්‍රියේ ආයේ ආයේ...