

නිල් උපුලී මල් කැකුලී
තනුව : පද්මසිරි පැස්කුවල් නිල් උපුලී - මල් කැකුලී // මාගේ සිතේ - සැංගී නොයේ මිහිරාවියේ ආදරේ නිල් උපුලී - මල් කැකුලී // මා ජීවිතේ සංවේදනා...


රන් තරු පායන
රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනු ආදරය සොරාගෙන වෙනකෙකු නොවැ අද එන්නේ මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන කඳුලැලි හා...


කවිකාරියේ
කවිකාරියේ සිංදු කියනා ළඳේ නුඹදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමී හැන්දෑ වෙලා // දෙකනේ රිදී තෝඩු ලා නළලේ කොකුම් පාට...


යමු සෙල්ල කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් // ආනන්ද සරෝජා රාමන් අනුරාධා // නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි...


මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...


ශාන්තිනී තෙමා වැටේ
ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට...


සුළඟ නුඹ වගේ
සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී මලේ පාට නොසේදීම පුදුමයක්...


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන...


කාගෙද ගොන් වස්සා
මගේ කුඹුරේ ඉණි වැට බිඳලා ලපටි ගොයම් පැල කා දමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා අල්ලාගෙන ආවෙමි බැඳලා කාගෙද ගොන් වස්සා මගෙ කුඹුරට බැස්සා හොඳ...


සොබා අලංකාරේ මුහුණේ - අල්ලපු ගෙදර (1965)
සොබා අලංකාරේ මුහුණේ තමන්ට දැක ගන්නට බැහැනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි // සුසීත ගංගා ජලේ නීල දියරැල්ල...


පෙම් අප්සරාවෝ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ // පෙම් අප්සරාවෝ රන් තරු නිදන් කෙරූ දෑසෙ මම් කල් බලා නිසල් සුවේ වාස වෙම් රතී...


උම්බෑ කිය කියා - හතර මහා නිධානය (1965)
උම්බෑ කිය කියා මරණ බයේ // කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි මිනිසා දරුණු ඇයි මේ එළදෙන අසයි උම්බෑ කිය කියා මරණ බයේ // බැරි බර පටවලා -...


අරුණ උදයේ පිපුණ මල සේ - කුරුළු බැද්ද (1961)
අරුණ උදයේ පිපෙන මල සේ පිබිද මැලිකම් දුරලලා// මුහුණ දොවලා මිදුල පිසදා දෙගුරු කුලදෙවි නමැදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි...


සිරි සාර බුලත්විට - සාරවිට (1965)
සිරි සාර බුලත්විට කාලා බලන් // හොඳ නංගී වරෙන් පොඩි මල්ලි වරෙන් කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි සිරි සාර බුලත්විට කාලා බලන් පන්සල පල්ලිය...


කොමල ලියා බොළඳ ලියා - සිකුරුලියා (1975)
කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා නිමවෙයි රොන්...