

හදේ කොතැනක හෝ
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් සයුරු ඉම රත් සිතිජ රේඛාවේ ...


ලෙන්චිනා මගෙ නංගියේ
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ...


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ.. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ.. පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ.. මන්ද නුඹ ගියේ කියපන් පුංචි...


සඳකඩපහණක - මාතර ආච්චි (1973)
සඳකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලැතුණු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවී යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම...


රකිනා දිවි සිට වග වැලහින්නේ - දඬුබස්නාමානය (1995)
රකිනා දිවි සිට වග වැලහින්නේ බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ ලකුණා පෙරපිං නැති බව දන්නේ රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ සදා පුරය කරනෙමිනි...


ආල වඩන සුවඳ සබන්
ආල වඩන සුවඳ සබන් තනන ලියේ මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ දෑල ගලන දාඩිය උල්පත සරියේ ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ මීරි තෙපුල් නැති දත උල්...


මලක් වුණේ ඇයි නුඹ මට
මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන.. එනමුදු සිප ගන්නට තහනම්.. විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින.. දිය දෝතක් බොන්නට තහනම්.....


මට ගමට එන්න ගමට එන්න
මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න...// මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි හිස...


වළා අතුළ සිරි යහනේ - දළ රළ පෙළ
වළා අතුළ සිරියහනේ උණුසුම් හිරු කෙඳි පොරවා, ඉන්ද්‍රචාප කුමාරයා.... නිදා වැටෙනවා මල් සුඝන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ ලැගගෙන රෑන් රෑන්...


ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම්...


ළඳුනේ
ළඳුනේ // ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ.. දෙනෝදහක් අතගත්තද සැමියකු නැති ළඳුනේ..... නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල්...


මාස්ටර් සර් - කළු දිය දහර (1975)
පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ...


ලා ඉරෙන් ඉල්ලා
ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා සීතලේ පින්නේ පීදිලා මාලති සිනා මල් ලන්දේ ගම්මැද්දේ තාම මට සුවඳයි සේ එදා මාල ගිරවුන්ගේ අතුපතරේ හැන්දෑවේ බාල...


සූසැට බරණින් සැරසීලා
පද රචනය : ජයරත්න ගමගේ සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වැටෙන වෙලේ විසාකා තොමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ නිසංසලේ // පමා වුණෝතින්...


දෑතට වළලු
මේක තමා නීලා වික්‍රමසිංහයන්ගේ අයිකන ගීතය කියලා මට හිතෙන්නේ. එතුමිය ඇත්තටම ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ අංශයේ A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස...