

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ.. දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ.. සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගෙ ගී හඬ මට ඇසුනේ.. මා සිත හඬවා ඇයි ඔහු යන්න...


රත්තරන් නෙත් දෙකින්
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් // තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ ...


මේ අයුරින් අපි සංසාරේ
මේ ගීතයේ පද මාලාව පල කරන්න කලින් මෙහෙම හැඳින්වීමක් මට දෙන්න වෙනවා. ලංකාවේ ගීත කලාවේ එකම ප්රස්තුතයක් දිහා ස්ත්රී පුරුෂ දෘෂ්ටිකෝණ දෙකකින්...


ආදර හැඟුම් - බක් මහ දීගේ (1970)
ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර...


පවනට සැලෙනා
පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ... මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ ...


විකසිත වත කමලේ
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ... ඈත...


තුංමං හන්දියේ
තුංමං හන්දියේ අද මා පමණයි අපෙ පන්තියේ වෙන කවුරුත් නැහැ මගෙ නැති බැරිකම් අඩුවක් වී නම් තරහ වුණත් මම තරහා නෑ // අනන්ත කරදර කඳුලේ දියකර මට...


ඇවිලුණු ගිනි දැල්
පද: විමලධර්ම ජයවීර ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා ඇවිලුණු ගිනිදැල් නිවි නිවි...


මේ ප්රථම වසන්තයයි
මේ ප්රථම වසන්තයයි දිවි අරනේ මධු මල් පිපෙනා බිගු රැව් නැගෙනා... මේ ප්රථම වසන්තයයි තරු මැවෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි...


සීත රෑ යාමේ - දුලීකා (1974)
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ රැඳුණා... දුලීකා... දුලීකා... මා බලා සිටියා දිවා රෑ කල්පනා...


අවසන් ලියුමයි ඔබට ලියන්නේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහා කඳුළු රැඳි පෑනෙන් කියවා හැඬුවත් මට නම් කම් නැ මගෙ හිත අද තද නින්දේ එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම...


බුදුනේ බුදු පියාණනේ - සසර චේතනා (1985)
බුදුනේ... බුදුනේ... බුදු පියාණනේ.... මනුසත් දෙරණේ අඳුර මකා පුනරාගමනය කල මැනවී පුනරාලෝකය දෙනු මැනවී බුදුනේ.. බුදු පියාණනේ.... පියාණනේ...


මහ මුහුදු විමානේ
ෂෙල්ටන්, උඹ මොකද්ද මේ කියලා තියෙන්නේ? ඇයි ඩෝල්ටන් මොකද්ද වරද? මොකද ? උඹ කියලා තියෙන්නේ, මහ මුහුදු විමානේ "රණ තිසර උදානේ" කියලා. මම...


එගොඩහ යන්නෝ
එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ පමා නොවන්නේ අඳුර...


තරු අරුන්දතී නෙතු පහන් නිවා
තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මඟ වනස්පති ලිය ලදල්ලකින් පිණි පොදක් සෙමෙන් සලනා ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ කඳුලක...