

කොළොම්තොට නැත මහළු වී
කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ කුඹ ගසක් උඩ නැවතිලා සිනා තලමින්...


දම් පාටින් ලා
දම් පාටින් ළා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන...


කිරුළ මුතු ලිහී
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන...


සිනා තොටක් විය
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම් දුටුව නිසා අදරයෙ දෙව් රුව...


කතරක තනිවී
කතරක තනිවී ඔබ යන අයුරු පෙනී පෙනී හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණේ එක් තැනම නොම රැදී පැමිණෙන දුක් පැණි රස බව ...


කඳු අතරේ බැඳී
පද : සමන් පාලිත කඳු අතරේ බැඳී මිහිදුම් පටල සේ පියඹා යද්දී අපගේ ආලේ තැවුල් නිවා ගමු නිමිකර නොබලා මිලාන වී යන අපගේ ආලේ හඳුනාගත්ත ද පෙම් ලොව...


එපා කඳුලැල් සලා
පද : කුමාරි ලංකා ලියනගේ එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව...// එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත්...


ළා සඳ එළියේ නා පෙති හැලිලා
ළා සඳ එළියේ නා පෙති හැලිලා නා මල් සුවඳයි විහිදෙන්නේ මා දිවි රැය සුවඳින් මල් පුබුදා සඳදිය ඉල්ලයි හිමි සඳුනේ.. මවත් ඔබයි මගේ පියත් ඔබයි...


පුංචි පන්තිවල
පුංචි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසැල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ...// මව්වරු ඇති නැති පියවරු දැක නැති...


අව්වේ යන අඟනුන්නේ
පද : බඹර කැපීමේ ගී ඇසුරින් අව්වේ යන අඟනුන්නේ වරුවක වැඩ නැත උන්නේ කළේ සමග බඩගින්නේ අනේ අපට පැණි දෙන්නේ අනේ අපට පැණි දෙන්නේ// මේ හේනේ කොයි...


දඟකාර ඔය දෑස දුටුවා එදා
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා.. උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ...


බෝ මළුවේ මල්
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ...


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන...


දුවේ නුඹ මගෙ ප්රාණයයි
දුවේ නුඹ මගෙ ප්රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි // මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන...


කන්ද කෙන්ද කරනු පිණිස
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා අන්ද මන්ද ගන අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...