

වැලිතල අතරේ - මහ බෝ වන්නම
වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා හිම කඳුවැටියේ සීතල හෙවනේ ...


මං නැතිදා මේ රට ඔබටයි
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි // රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා මල් බමර බරින් රොන් සුනු වපුරා පින්...


ආදරයෙන් මා හදවට එතෙන ලතා
ආදරයෙන් මා හදවට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා // දිගින් දිගට නිල් වරලස මුදන්නියා නෙතින් නෙතට ඔමරි බැලුම් නෙලන්නියා රුවින් රුවට...


බොඳ මීදුම් කඳුරැල්ලේ - දුහුළු මලක් (1976)
බොඳ මීදුම් කඳුරැල්ලේ.. සුරංගනා රජ දහනේ.. ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා..හෙටත් වාසනාවන්.. සිහින නදී රළ රැල්ලේ.. පැතුම් රුවල් රන්...


අනුරාධපුරය ඔබයි
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා ...


කවුද ආවේ
කවුද ආවේ කවුද ආවේ ඔබට හොරා ඔබ හදේ ඇඳී උන් මිනිස් රුවයි ආවේ මිනිස් හඬක් නැති මහ මැදුරක් විය තනි මිනිසෙක් වසනා පාළු මකන්නට ඒ මහ මැදුරට ...


කල්පනා ලොව මල් වනේ
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ ආදරේ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී ...


රෑ පැල් රකින
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා වාගෙයි ගම්මානේ එගොඩහ...


පියාණනේ මා
පියාණනේ මා නැවත උපන්නොත් අපාර වූ මහ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ශිල්ප සතර දී සිහසුන සිදුවා ඔබට අහිමි ලොව මා රජ කරවා// ඈත ඉදන්...


මල් වියනින් බැඳි
මල් වියනින් බැඳි මහ බැද්දේ වුන් අකුරු කොරන්නට නුවරට ගියෙ මං නුවර පිරිලා එරමිණි කටුවැල් ආයෙත් බැද්දට එනවා මං ...// තෙන් තෙදිනන්...


පුන්සඳ රෑට ඇවිදින්
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද.. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද.. රන්කද තාම පැල් රකිනවාදෝ...


පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පද : වජිර මහකණුමුල්ල පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ මලක් වගේ...


ඇගෙ සිනහව තහනම්
ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැළ වෙයි ගෙදරට ඇය හමුවුණොතින් චර පුරුෂයො දැන් මා වටලා යන එන හැම තැන් මුරදාලා... යාබද නිවසේ ඇය ඉන්නේ ...


මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලේණී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී.... අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය...


සිරියහනේ ලණු ඉහිරී
සිරියහනේ ලණු ඉහිරී... සුසුම් හෙළන රෑ... මකුළු දැලින් සිරි සිරියේ වියන් බඳින රෑ... යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ... යට ලීයෙන්...