

සිංහල සින්දු කියන
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී...


අජානීය ස්කූටර්
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිළෙනු කොතැනා බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයි ද...


බිම්බරක් සෙනග
බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.. යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට...


සාගර තරංගා
සාගර තරංගා සුදු වෙරළ සිබින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි මහ සමුදුරෙන් එහා මේ...


පුන් සඳෙන් රැස් ගං තෙරෙන්
පද : පී. එම්. සේනාරත්න පුන් සඳෙන් රැස් ගං තෙරෙන් කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන් සීත සමීරෙන් චන්දන කල්කෙන් සතුට උදාවේවා මිහිර බෙදා දේවා // හඳට...


එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පද : තු. ව. කුසුම්පාල එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සදා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා එගොඩට යන්නට...


ජගන් මෝහිණී - සරස්වතී අභිනන්දනය
ජගන් මෝහිණී මධුර භාෂිණී චාරු දේහිණී කමල වාචිනී සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී කම්පිත කංචන මාලා කූචිත කිංකිණි නූපුර ජාලා පාද සරෝජේ...


ඔබ මා හමු වූ අවසන් දිනේ
ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ...


නිල් උපුලී මල් කැකුලී
තනුව : පද්මසිරි පැස්කුවල් නිල් උපුලී - මල් කැකුලී // මාගේ සිතේ - සැංගී නොයේ මිහිරාවියේ ආදරේ නිල් උපුලී - මල් කැකුලී // මා ජීවිතේ සංවේදනා...


රන් තරු පායන
රන් තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනු ආදරය සොරාගෙන වෙනකෙකු නොවැ අද එන්නේ මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන කඳුලැලි හා...


කවිකාරියේ
කවිකාරියේ සිංදු කියනා ළඳේ නුඹදෝ රැහේ කෝකිලා මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ අනේ ස්වාමී හැන්දෑ වෙලා // දෙකනේ රිදී තෝඩු ලා නළලේ කොකුම් පාට...


යමු සෙල්ල කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් // ආනන්ද සරෝජා රාමන් අනුරාධා // නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි...


මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...


ශාන්තිනී තෙමා වැටේ
ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට...


සුළඟ නුඹ වගේ
සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතී මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී මලේ පාට නොසේදීම පුදුමයක්...