

ආදරයේ උණුසුම ළඟ
පද : විජයසිරි අමරතුංග ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී...


අපි ආයෙත් හමුනොවුනා නම්
අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා...


පොඩි දුවගේ සිනා වැලයි
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගැ බිත්ති පුරා පළිඟු මැණික් එළිය...


දමා යන්නට නොහැකි මිහිමත
දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි... මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි... දමා යන්නට...// බැඳී දුක සැප දෙකෙහි...


නව දැලි හේනක
නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි...


මහ වරුසාවට පසුව නැගෙන සඳ
මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි...// ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප...


තිරය ඇරෙනවා තිරය වැහෙනවා
තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති නළ වතුරෙන් සැනහෙන...


රුදුරු තුරු වදුලේ
රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිළෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ.. මහදේ.. රන් සුමුඟේ ඔබ තබනා නිරන්තරේ.....


හදේ කොතැනක හෝ
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින් සයුරු ඉම රත් සිතිජ රේඛාවේ ...


ලෙන්චිනා මගෙ නංගියේ
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ...


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ.. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ.. පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ.. මන්ද නුඹ ගියේ කියපන් පුංචි...


සඳකඩපහණක - මාතර ආච්චි (1973)
සඳකඩපහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලැතුණු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවී යුගයෙන් යුගයට නොමියෙන දහමක දිවියක පදනම...


රකිනා දිවි සිට වග වැලහින්නේ - දඬුබස්නාමානය (1995)
රකිනා දිවි සිට වග වැලහින්නේ බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ ලකුණා පෙරපිං නැති බව දන්නේ රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ සදා පුරය කරනෙමිනි...


ආල වඩන සුවඳ සබන්
ආල වඩන සුවඳ සබන් තනන ලියේ මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ දෑල ගලන දාඩිය උල්පත සරියේ ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ මීරි තෙපුල් නැති දත උල්...


මලක් වුණේ ඇයි නුඹ මට
මලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන.. එනමුදු සිප ගන්නට තහනම්.. විලක් වුණේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින.. දිය දෝතක් බොන්නට තහනම්.....