

මට ගමට එන්න ගමට එන්න
මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න...// මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි හිස...


වළා අතුළ සිරි යහනේ - දළ රළ පෙළ
වළා අතුළ සිරියහනේ උණුසුම් හිරු කෙඳි පොරවා, ඉන්ද්‍රචාප කුමාරයා.... නිදා වැටෙනවා මල් සුඝන්ධයෙන් නැළවෙන ලතා මඩුල්ලේ ලැගගෙන රෑන් රෑන්...


ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම්...


ළඳුනේ
ළඳුනේ // ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ.. දෙනෝදහක් අතගත්තද සැමියකු නැති ළඳුනේ..... නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල්...


මාස්ටර් සර් - කළු දිය දහර (1975)
පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ...


ලා ඉරෙන් ඉල්ලා
ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා සීතලේ පින්නේ පීදිලා මාලති සිනා මල් ලන්දේ ගම්මැද්දේ තාම මට සුවඳයි සේ එදා මාල ගිරවුන්ගේ අතුපතරේ හැන්දෑවේ බාල...


සූසැට බරණින් සැරසීලා
පද රචනය : ජයරත්න ගමගේ සූසැට බරණින් සැරසීලා නා කපනා වැහි වැටෙන වෙලේ විසාකා තොමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ නිසංසලේ // පමා වුණෝතින්...


දෑතට වළලු
මේක තමා නීලා වික්‍රමසිංහයන්ගේ අයිකන ගීතය කියලා මට හිතෙන්නේ. එතුමිය ඇත්තටම ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ අංශයේ A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස...


දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ.. දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ.. සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගෙ ගී හඬ මට ඇසුනේ.. මා සිත හඬවා ඇයි ඔහු යන්න...


රත්තරන් නෙත් දෙකින්
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් // තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ ...


මේ අයුරින් අපි සංසාරේ
මේ ගීතයේ පද මාලාව පල කරන්න කලින් මෙහෙම හැඳින්වීමක් මට දෙන්න වෙනවා. ලංකාවේ ගීත කලාවේ එකම ප්‍රස්තුතයක් දිහා ස්ත්‍රී පුරුෂ දෘෂ්ටිකෝණ දෙකකින්...


ආදර හැඟුම් - බක් මහ දීගේ (1970)
ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර...


පවනට සැලෙනා
පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ... මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ ...


විකසිත වත කමලේ
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ... ඈත...


තුංමං හන්දියේ
තුංමං හන්දියේ අද මා පමණයි අපෙ පන්තියේ වෙන කවුරුත් නැහැ මගෙ නැති බැරිකම් අඩුවක් වී නම් තරහ වුණත් මම තරහා නෑ // අනන්ත කරදර කඳුලේ දියකර මට...