

පුන්සඳ රෑට ඇවිදින්
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද.. තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද.. රන්කද තාම පැල් රකිනවාදෝ...


කිරුළ මුතු ලිහී
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන...


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන...


සිංහල සින්දු කියන
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී...


අජානීය ස්කූටර්
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිළෙනු කොතැනා බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා විලාසයට නුඹේ කිරුල බිම වැටෙයි ද...


බිම්බරක් සෙනග
බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.. යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට...


යමු සෙල්ල කතරගම්
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් // ආනන්ද සරෝජා රාමන් අනුරාධා // නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි...


ශාන්තිනී තෙමා වැටේ
ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම් ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට...


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන...


නෙතු පියන් පියා
නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් ඇවිත් මා ළඟින් හිඳී මවු පියන් බලා නොයිඳී කැට මුගුරු වැදී තටු සඟල බිඳී...


නාඬන් පුංචි හිරමනේ
නාඬන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ// මේ... රුහුණු කරේ පොල්වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා..// දොංත දොං...


ලෙන්චිනා මගෙ නංගියේ
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්රයා සේ පායලා ...


චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ.. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ.. පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ.. මන්ද නුඹ ගියේ කියපන් පුංචි...


ආල වඩන සුවඳ සබන්
ආල වඩන සුවඳ සබන් තනන ලියේ මාළිගාව සේ සුවිසල් ෆැක්ටරියේ දෑල ගලන දාඩිය උල්පත සරියේ ආල වඩන රුව කොයිදෝ සුන්දරියේ මීරි තෙපුල් නැති දත උල්...


මට ගමට එන්න ගමට එන්න
මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුළු පිහාටුවක් එවන්න...// මුළු නුවරම ගිනි ගත් සැණකෙළියයි හිස...