

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ ...


දෑස නිලුපුල් තෙමා
දෑස නිලුපුල් තෙමා කඳුළු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිද හඬනු මල් මාලියේ... නිහඬ හදවත් පොතේ ලියැවුණු සොඳුරු ගී වැල් නැතේ මා තැනු...


පායා සීත රැයේ
පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ // යළි මේ භවයේ නෑ...


සඳ පෙම් යහනින් - වසන්තයේ දවසක් (1979)
සඳ පෙම් යහනින් පායා වී අපටයි ඇරැයුම් රෑ යාමේ... නෙතු කඳුළේ පිනි වැටුණේ හද පැතුමේ යාත්‍රාවේ පෙම් වතුරේ පැද ආවේ... තරු එළියේ අප තනි වී...


මා හද අසපුව කුසුමෙන් සැරසුණු
මා හද අසපුව කුසුමෙන් සැරසුණු ඒ මල් බර දෑතයි.. ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි දකින තුරු - සිතදැඩි අවිවේකයි.. සෙනෙහස පොදි...


සහසක් පැතුමන්
සාමාන්‍යයෙන් අද කාලයේ පිළිතුරු ගී කියන සංකල්පය නම් බහුලයි. කවුරුහරි ගායකයෙක් ගීතයක් ගායනා කරලා කැසට් පටියක් හරි සංයුක්ත තැටියක් හරි එළි...


එදා මෙදා තුර
පද : විමල් ජයශාන්ත එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා මිලාන වී ගිය...


නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් // ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ // නෞකාව දම් අමා වඳිම් ...


පෙමාතුර හැඟුම්
පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම් හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්.. නුරාගික පැතුම් - පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්.. ...


මං නැතිදා මේ රට ඔබටයි
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි // රන් නෙර උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා මල් බමර බරින් රොන් සුනු වපුරා පින්...


දඟකාර ඔය දෑස දුටුවා එදා
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා.. උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ...


බෝ මළුවේ මල්
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ...


නෙතු පෙලා රවටලා
පද : රංජනී විතානගේ නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා.. දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා.. රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා.. සඳු...


විකසිත වත කමලේ
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ... ඈත...


තුංමං හන්දියේ
තුංමං හන්දියේ අද මා පමණයි අපෙ පන්තියේ වෙන කවුරුත් නැහැ මගෙ නැති බැරිකම් අඩුවක් වී නම් තරහ වුණත් මම තරහා නෑ // අනන්ත කරදර කඳුලේ දියකර මට...