

සකුරා මල් පිපිලා
සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදි මත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ මින් රළ වෙරළේ සක්මණ් කළ සඳ පා...


යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ
යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ… යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී… ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා නළලත බබළන සඳන තලාවයි… සිරුරත ඝන...


අහස සේ ඔබ අනන්තයි
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි..// මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි...ඔබ අනන්තයි.. වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ මධු විතක් උතුරන...


ඔබයි රම්‍ය සඳ කිරණ
ප්‍රේමයේ රුදුරු බව එයයි මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා… පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා… ප්‍රේමයේ මධුර බව...


පිපුනු මලේ රුව එමල දනීදෝ
පිපුණු මලේ රුව එ මල දනී දෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා කටු මැටි...


මධුර ප්‍රේම කල්පනා
මධුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා... අමතක වූ අතීතයක පත්ඉරු යලි පෙරළිලා... සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටළිලා... සුවඳ මලක...


ප්‍රඥා ප්‍රදීප දල්වා
ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා... ලෝකාලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ... ශ්‍රී ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පද්ම නමාමී... කරුණා සීතල...


සරා සොඳුරු මල් පැටලී - හන්තානේ කතාව (1969)
සරා සොඳුරු මල් පැටලී ලිහී නොයන ජීවිතයයි නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි.... කැකුළු හිනා මුතු එළියේ අඳුරු ලෙනේ දොර මතුවේ... ...


පාරමිතා බල - රන්මුතු දූව (1962)
පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝ දින – දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු...


ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව (1962)
ගලන ගඟකි ජීවිතේ දයා ළූ ලෝකයේ මිහිර පතා ආදරේ ළපළු නටයි ගං තෙරේ වැලි තල කිතිකවන නටන පෙම් රළවැල ඉවුරු බදන මිහිතලයක සුවය දැනෙන උකුළුතලය බඳු...