top of page
Search

මධුර ප්‍රේම කල්පනා

  • මාධව විජේසේකර
  • Jun 18, 2017
  • 1 min read

හඬ : විශාරද නන්දා මාලනී

පද : තිලකරත්න කුරුවිටබණ්ඩාර

තනුව : එච්. එම්. ජයවර්ධන

මධුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා... අමතක වූ අතීතයක පත්ඉරු යලි පෙරළිලා... සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටළිලා... සුවඳ මලක මායමකට මගෙ බඹරිඳු මත් වෙලා… එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා…

එච්. එම්. ජයවර්ධනයන් වරක් හින්දි ෆිල්ම් එකක් බැලුවලු මාලනී බුලත්සිංහලත් එක්ක ඉන්දියාවෙදි. එතනදි ඒ ෆිල්ම් එකේ තිබ්බ මධුර තනුවක් කණට වැටුනලු. පස්සෙ කාලෙක මේ ගීතයේ පද ලැබුනම, ඒ තනුවටම ගැලපෙන ගතියක් තිබ්බ නිසා අර මතකෙ තිබ්බ තාලෙට ගීය හැදුවලු!

留言


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page