

ඔබ හා මෙමා අතිනත් අරන්
පද : විමලා රංජනී පීරිස් ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා සිපගත් මෙදා සිහිවෙනවා...


පුංචි පන්තිවල
පුංචි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසැල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ...// මව්වරු ඇති නැති පියවරු දැක නැති...


දැසමන් මලක් වගේ (මගෙ රත්තරන් හෙලේනා)
දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි...... සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි... කවුද................? මගෙ රත්තරන්...


දෑතට වළලු
මේක තමා නීලා වික්‍රමසිංහයන්ගේ අයිකන ගීතය කියලා මට හිතෙන්නේ. එතුමිය ඇත්තටම ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ අංශයේ A ශ්‍රේණියේ ගායිකාවක් ලෙස...


රත්තරන් නෙත් දෙකින්
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන් // තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ ...


මේ අයුරින් අපි සංසාරේ
මේ ගීතයේ පද මාලාව පල කරන්න කලින් මෙහෙම හැඳින්වීමක් මට දෙන්න වෙනවා. ලංකාවේ ගීත කලාවේ එකම ප්‍රස්තුතයක් දිහා ස්ත්‍රී පුරුෂ දෘෂ්ටිකෝණ දෙකකින්...


පවනට සැලෙනා
පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ... මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ ...