

වැඩකරලා ඉවර නොමැත දෙවියනේ
අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න මේ දෙන්නා සමග නංගී රැකගන්න රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න වැඩකරලා ඉවර නොමැත...


එන්න මදනලේ
තනුව සහ හඬ : තිලකසිරි ප්රනාන්දු එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතුවෙලා...