

ගීයක් ලියන්නේ කෙසේදෝ
ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ // ගීයක් ලියන්නේ කෙසේදෝ පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි // සිතෙන්දෝ...


ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා ඔබේ කතා ළඟ සිත නැවතුනු දා ප්‍රේමය හැදින්නෙමි // මේ ලෝ තලයේ // කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන්...


ගිනි මලක්
තනුව : ලලිත් වික්‍රම ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක් මදහසක් දිලිසීය මුව අග ...


සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති සැන්දෑ සමයක ...


ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර...


මල් මිටක් තියන්න
මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ සොදුරු කවි ලියාන හිත් කොනේ තාරුකා...


දේව මන්දිරේ
දේව මන්දිරේ... වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරමි දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ අපටම වෙන්වුණු අපගේ ලෝකය යදම් පවුරු ලා...


සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැළි ඔබ තනිව සිටි වේලේ නිහඩ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට...


ස්නේහයේ නගරයයි
පද : හේමසිරි ගුණතුංග ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ යෞවනේ නිල් නුවන්...


කවුරුවත් නෑ... කවුරුවත් නෑ
පද : හේමසිරි ගුණතුංග කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම...


රෑ සිහිනේ
රෑ සිහිනේ... ඔබ ළග මා සැනසෙනවා මා සැබැවින් ඔබ ලග සිත ලතවෙනවා මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ...


අහන් ඉන්න අහගෙන ඉන්න
අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා ...


දිල්හානී දුවණී
දිල්හානී දුවණී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය වී නාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනව මට ගෙන දුන් දියණී ...


මගේ පුංචි රෝස මලේ
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා... කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය නුඹට...


හන්තානට පායන හඳ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න... කුඩේ යටින් ඔබ යන කල...