

ජය මංගලම් සුභ මංගලම් - පෙරළිකාරයෝ (1986)
ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සීන හෙලිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනා// යහතින් වාසවී දෑස සේමා ලංවී මංදාකිනියේ...


යසෝදරා වේවා
යසෝදරා වේවා... ඔබ යසෝදරා වේවා...// එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත...