

ආදර හැඟුම් - බක් මහ දීගේ (1970)
ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර...


සිනිඳු සුදු මුතු තලාවේ - සත් සමුදුර (1967)
සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනාසේ සැලෙන රළ මත ගිළී ඉපිළී ගලන සිතුවිලි මුළා වී යේ ගැඹුරු සත් සමුදුර පතුළ බිඳ ඇඹරි ඇඹරී වියරු...