

මංගල මධු සමය පතා
මංගල මධු සමය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා හෝ... හෝ... හෝයියා හෝයියා // රැල්ල...


දුරස් වන්නට මේ ලෙසින්
දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ.. දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...// අත්වැල් බැඳගෙන මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය...