

පාරමිතා බල - රන්මුතු දූව (1962)
පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ වෙසක් පොහෝ දින – දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු...


ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව (1962)
ගලන ගඟකි ජීවිතේ දයා ළූ ලෝකයේ මිහිර පතා ආදරේ ළපළු නටයි ගං තෙරේ වැලි තල කිතිකවන නටන පෙම් රළවැල ඉවුරු බදන මිහිතලයක සුවය දැනෙන උකුළුතලය බඳු...