

අක්කේ ටිකක් ඉන්නකෝ
අක්කෙ ටිකක් එන්නකෝ ඇවිදින් ඉඳගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා // මල්ලි නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපල මට තියෙනවා// මල්ලි...


මහ රෑ යාමේ
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්................ මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද කියනු අසා... වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි...