

සඳ පෙම් යහනින් - වසන්තයේ දවසක් (1979)
සඳ පෙම් යහනින් පායා වී අපටයි ඇරැයුම් රෑ යාමේ... නෙතු කඳුළේ පිනි වැටුණේ හද පැතුමේ යාත්රාවේ පෙම් වතුරේ පැද ආවේ... තරු එළියේ අප තනි වී...


කොමල ලියා බොළඳ ලියා - සිකුරුලියා (1975)
කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා නිමවෙයි රොන්...