

ඔබ මා හමු වූ අවසන් දිනේ
ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ...


මගේ ළමැද සුව යහනක්
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට...