

ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් සිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා ...


සඳ තරු මල්
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්.. හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්.. දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ... ...