

දේව මන්දිරේ
දේව මන්දිරේ... වැතිරී බැතියෙන් පුදසුන අබියස ආයාචනා කරමි දැවෙන සිතේ සංකා සෝ දුක් නිවන ලෙසේ අපටම වෙන්වුණු අපගේ ලෝකය යදම් පවුරු ලා...


ඔබේ අත ගෙන පෙර සැඳෑවක
ඔබේ අත ගෙන පෙර සැඳෑවක... උයන් තෙර හිඳ ආදරෙන්... ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය... විරහ ගීයක් නොවේවා.... ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට...