

අංඟනාවෝ
අංඟනාවෝ... ගීතේ ලීවා තාලේ දැමුවා... සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා ... අංඟනාවෝ රුපිකාවෝ... රැඟුමන් රැගුවා මට අම මි පෙව්වා... ඉන්නේ...


දවසක් දා... හැන්දැවක
දවසක් දා... හැන්දැවක පොතක් බලන්...නට සිතුනා හිතුවෙත් නෑ... ඒ ජාමෙට ඔබව මතක්...වෙයි කියලා ඈ මගේ ගතේ හැගුමන් පෙලා ඈ මගෙ සිතේ සක්මන් කලා...


සුවඳ දැනී දැනී දැනෙනවා - සප්ත කන්යා (1993)
සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම් සුවඳ දැනී දැනී...


ඔබ මා හමු වූ අවසන් දිනේ
ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ...