

රෑ සිහිනේ
රෑ සිහිනේ... ඔබ ළග මා සැනසෙනවා මා සැබැවින් ඔබ ලග සිත ලතවෙනවා මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ...


අහන් ඉන්න අහගෙන ඉන්න
අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා ...


දිල්හානී දුවණී
දිල්හානී දුවණී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය වී නාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනව මට ගෙන දුන් දියණී ...


මගේ පුංචි රෝස මලේ
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා... කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය නුඹට...


හන්තානට පායන හඳ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න... කුඩේ යටින් ඔබ යන කල...


ඉස්සර මං ගිය පාසැල ඇරිලා
ඉස්සර මං ගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙ එනවා හේවිසි ගහගෙන හූ හඞ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක...


සකුරා මල් පිපිලා
සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදි මත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ මින් රළ වෙරළේ සක්මණ් කළ සඳ පා...


අංඟනාවෝ
අංඟනාවෝ... ගීතේ ලීවා තාලේ දැමුවා... සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා ... අංඟනාවෝ රුපිකාවෝ... රැඟුමන් රැගුවා මට අම මි පෙව්වා... ඉන්නේ...


දවසක් දා... හැන්දැවක
දවසක් දා... හැන්දැවක පොතක් බලන්...නට සිතුනා හිතුවෙත් නෑ... ඒ ජාමෙට ඔබව මතක්...වෙයි කියලා ඈ මගේ ගතේ හැගුමන් පෙලා ඈ මගෙ සිතේ සක්මන් කලා...


සුවඳ දැනී දැනී දැනෙනවා - සප්ත කන්යා (1993)
සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම් සුවඳ දැනී දැනී...


දෑතේ එල්ලී මියුරු කතා කී
දෑතේ එල්ලී මියුරු කතා කී සුරතල් දෝණියනී කාලයේ රියසක මහලු මගෙන් ඔබ ඈතට ගෙනියන්නේ බොළඳ මියුරු බස් සවන් නිමාලූ කැකුළු සිනා රස සිත සනහාලූ...


සැරයටියෙන් අපි යනෙන තුරා
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සැරයටියෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.. ජීවන මං පෙත මලින් සැදී ගීය යුගයක නොව ඔබ...


අසුරු සැණින් එක මොහොතකදී
තනුව : ලෙස්ලි අසෝක පෙරේරා අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප...


මේ පින් බිමේ
මේ පින් බිමේ මහමෙවුනා උයනේ නිල් අහස රන්වන් වෙලා මහ සෑ කොත් මුදුනේ මිණි කිරණ දසත විහිදී හඳ පායලා වගේ නෙත සිත සනසා බුදු සුවඳ ගලා ගිය...


බුදු මගුල ළඟම ඒවී
තනුව : පී. ඩී. වින්සන්ට් පෙරේරා බුදු මගුල ළඟම ඒවී අල්හජ් මොහාදින් බෙග් බුදු ගීත වේ උදා බුදු දහම සාමයේ - දස අත දීප්ති වී නැගේ බැබලෙන්න...