

මගේ පුංචි රෝස මලේ
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා... කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය නුඹට...


හන්තානට පායන හඳ
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න... කුඩේ යටින් ඔබ යන කල...