top of page
Search

My Dreams are Roses

  • මාධව විජේසේකර
  • May 8, 2017
  • 1 min read

හඬ : සුනිල් සාන්ත

පද : මර්සලීන් ජයකොඩි පියතුමා

තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න

My Dreams are Roses for my love

I drop them down for her feet

walk on them softly for my love

your feet will make them more sweet

Love is love only

When love is in love with love

I am so lonely

Come my love and love my love

Don't wake them don't break them my love

Walk on them softly and come

They are my dreams of love

I am lonesome come my lovesome

Love is love only

When love is in love with love

I am so lonely

Come my love and love my love

My Dreams are Roses for my love

I drop them down for her feet

walk on them softly for my love

your feet will make them more sweet

මේ ගීතය අතිවිශේෂ ගීතයක්. සුනිල් සාන්තයන් තමන්ගේ නොවන තනුවකට ගීත ගායනා කල එකම අවස්ථාව මෙයයි. එසේම වසර 17ක දිගු නිහැඬියාවකට 1969 දී පසු එතුමා ගැයූ ප්‍රථම ගීතයත් මෙයයි. ඒ නිහැඬියාවට හේතුව 1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තයන්ට ගුවන් විදුලියේ රැකියාව අහිමිවීමයි. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත වූවා.


මේ ගීතය එතුමා ගායනා කරන්නට ඉදිරිපත්වුණේ විශේෂයෙන් ම මර්සලීන් ජයකොඩි පියතුමා නිසායි. රේඛාව, සංදේශය වැනි විත්‍රපටිවල එතුමා රචනා කල ගීත ගැයීම නිසාම සුනිල් සාන්තයන්ව මේ ගීතය ගැයීමට සහභාගීකරවා ගැනීමට මැදිහත් වීමට එතුමාට හැකි වුණා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page